Sunday, August 19, 2012

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සදහා ක්‍රම රාශියක් පවතින අතර ඒ සදහා පහසුම ක්‍රම මෙහි සදහන් කර ඇත.
ඒ සදහා පහත එක් එක් අඩවි වලට පිවීසී ලියාපදිංචි වනන්න.

face book වලින් මුදල් ....

ලංකාවේ  ගොඩක් අය කම්මැලි කමට දැන් කරන්නේ face book යන එකනේ.ඉතින් ඒ වෙලාවෙත් කීයක්‌ හරි හොයාගන්න තියෙනවානම් කවුරුත් අකමැති වෙන එකක් නැ නේද?
වැඩේ නම් ලේසියි.හැබැයි ඉවසීමෙන් කරන්නොනි.
පහල තියෙන banner එකට අදාල web site එකට  click hear කියන තැනින් යන්න.

get-fans-468x60
 Click hear
දැන්  ඔයාලට පහල තියෙනවා වගේ page එකක් දකින්න ලැබෙයි.
ඔකේ මම රතු පාටින් කොටු කරලා පෙන්නලා  තියෙන jion mow කියන තැන click කරන්න.එවිට පහත page එකට ය හැක එහි ඇති විස්තර පුරවා I accept Create My account  කියන ස්ථානය click කරන්න.

  • මෙම අඩවියට පිවිස ලියාපදිංචි වී  your account ----->Facebook over view ගොස් වම් පස කෙලවරේ ඇති  fan page click කර like කරන්න.update කරමින් දිනකට නියමිත සියලුම pages පිවිසෙන්න.
මෙහිදී ඔබට යුරෝ 15 ක් එකතු වූ විට pay pal හෝ Alert pay මගින් මුදල් ලබා ගත හැක.

 Alert pay ගිණුමක් ආරම්භ කිරීමට click hear

පහත සදහන් කරනු ලබන සියලුම වෙබ් අඩවී add click කිරීම මගින් මුදල් ඉපැයීය හැකි ඒවා වේ.එම නිසා එම අඩවී වලට පිවිසී ලියාපදිංචි වී add නැරඹීම කලහැක.





02 click hear  for Prize live

හොදම දේ  මේ ටික කරලා අපහසු දේවල් comment 1 ක් දාන්න.එතකොට self studies වලිනුත් ගොඩක් දේවල් ඉගෙන ගෙන ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි.ඕනිම ප්‍රශ්නෙකට මට පුළුවන් විදිහට support එක් දෙන්නම්.


1 comment:

  1. macho ethakota a salli ape bank account ekata genna ganne kohomada.

    ReplyDelete